මම කැමති Air Drops

මම මේකේ කම්මැලි ටෙක්නිකල් දේවල් වත් එක එක අදාළ නැති ඒවා වත් නෙමේ මම පෞද්ගලිකව කැමති cryptocurrency ICO, bounty, airdrops ගැන කෙටියෙන් ඔයාලට දැනගන්න ඕනිම දේ විතරක් කියන්නම්
කෙලින්ම කිව්වොත් මම join උන FREE tokens ( coins ) දෙන අයටගේ විස්තර තමා මේ
හැමදාම අලුත් ඒවා දාන නිසා හැමදාම ඇවිත් බලන්න පුළුවන් ඔයාලට
DilshanAbey, myHub.lk

ඔයාල අනිවාර්යෙන් telegram dekstop හෝ mobile ( android / windows / iOS ) ගිණුමක්, twitter සහ facebook ගිණුම් හදාගෙන එන්න. අපේ මේ වැඩ වලට ඒවා අනිවාර්යයි.

[2018/3/28] Kinguin ICO of the year award එක දිනුව සෙට් එකක්.රෙජිස්ටර් වෙනවට, අලුතෙන් කෙනෙක් සෙට් කරාමත් ඩොලර් 8ක් දෙනවා,  Learn More ( Highly recommended )

Sphere, රෙජිස්ටර් වෙනවට රු.500ක ටෝකන් දෙන Steemit වගේ ප්ලෑනක් තියෙන සෙට් එකක්,  Learn More ( highly recommended )

SynapseAI, රෙජිස්ටර් වෙන එක්කෙනෙක් වෙනුවෙන් ඔයාට රු.1500ක ටෝකන් දෙන company එකක්,  Learn More ( Highly recommended )

Cappasity, AR / VR වලින් වැඩ කරන ටක් ගාල ටෝකන් දෙන කට්ටියක්, Learn More Highly recommended )

අයි.කිව්‍.ඔප්ෂන් , ලෝකේ කෝටිපතියෙක් වෙන්න පුළුවන් ලේසිම ක්‍රමේ වගේම සල්ලි ඔක්කොම නැති කරගන්නත් ලේසිම ක්‍රමේ ( Learn More ) ( not an airdrop )

NO BS crypto, macafeeල කරන ක්‍රිප්ටෝ සින් එකක්, සෙට් කලොත් ටෝකන් 1000යි හොඳ අයිඩියා එකකට 100,000i,  Register

EON, telegram, twitter වගේ ඒවා සම්බන්ද කරලා නිකන් ටෝකන් ගන්න පුළුවන් එකක් ,Register

Spotcoin simple liquidity එකක් තියෙන කොයින් එකක් තමා මෙයාලගේ ටාගට් එක , Register

Green Energy Network, company 9 ක් එක්ක එකතු වෙලා කරන වැඩක් ,  Register

Sparkster, coding නැතුව software හදන්න පුලුඅවන් තැනක් මෙයාලගෙන්,  Register

BTCIX, register වෙන්ට 100$ ක ටෝකන් දෙනවාලු ඔන්න  ,Register ( recommend )

ARAW, රේගිස්ටර් කලොට් ටෝකන් 500යි අලුතෙන් කෙනෙක් අවොත් 250යි ,  Register

Globalinvest, මෙයාල කරන්නේ sports marketplace එකේ ඔයාලගේ worldwide idols ලට invest කරන්න පුළුවන් වෙන්න හදන එක,  Learn More

Gagapay, මෙයාලගෙන් GTA 200ක් ලැබෙනවා ඔයාලට, රුපියල් 1600 කට වඩා වටිනා,  Learn More

Kinguin ICO of the year award එක දිනුව සෙට් එකක්.රෙජිස්ටර් වෙනවට, අලුතෙන් කෙනෙක් සෙට් කරාමත් ඩොලර් 8ක් දෙනවා,  Learn More ( Highly recommended )

WeiCrowd, මේක Token Safety, Token Growth සහ Token Liquidity වගේ දේවල් සම්බන්දෙන් වැඩ කරන සෙට් එකක්,  Learn More

Crypto Angel ,  ඔයාලගේ intentions තේරුම් ගන්න පුළුවන් virtual life assistant එකක්,  Learn More

Bob’s Repair BOB  1000ක් දක්වා හම්බ කරන්න පුළුවන් එකක් ,  Learn More ( Highly Recommended )

Kelta, මෙයාලගේ වැඩේ කම්පියුටින් පවර් එක scientific researchers, scholars, cryptocurrency miners ල වගේ යට දෙන එක ( Rs.1900+) ,  Learn More

Owndata, මෙයාලත් එක්ක එකතු උනාම ටෝකන් 2500ක් දෙනවා ,  Learn More

ALAX, මේක Blockchain-based system එකක් game distribution වලට,  Learn More

HuboiPro, නිකන් tron දෙන සෙට් එකක්, හිතාගන්නත් ටිකක් අමාරුයි,  Learn More ( Highly recommended )

ETU, eth එකක් ඩොලර් 1000ක් කියල සැලකුවොත් මෙයාල රෙජිස්ටර් වෙනවට රු.1300 + ටෝකන් දෙනවා,  Learn More

Lapo, LAX 50ක් හම්බෙනවා ඔයාල රෙජිස්ටර් වෙනකොට,  Learn More

Lagon, මෙයාලගේ විෂන් එක තමා Artificial Intelligence සහ Blockchain Technology එකෙන් පවර් අප් උන Global Supercomputer එකක් හදන එක,  Learn More

LetBet, මෙයාල betting platform එකක් තමා හදන්නේ,රු.1500ක ටෝකන් දෙනවා රෙජිස්ටර් වෙනවට,  Learn More

ySign, හොරෙන් හොරෙන් කතා කරන්න blockchain-based global platform එකක් තමා මේ,  Learn More

Lendo, නමින්ම තේරෙනවා ඇතිනේ ඔයාලට මෙයාල සල්ලි lending කරන සෙට් එකක්,  Learn More

Swarm, democratized investments වලින් වැඩක් කරන්න ඉන්න සෙට් එකක්,  Learn More

OS university, මෙයාලට එක්කෙනෙක් රිෆර් කරනවට  EDU 10 ක් දෙනවා, ඒ කියන්නේ රිෆර් කරාට රු.1500ක ටෝකන්ක්,  Learn More ( Highly recommended )

ePrxr, ඩොලර් 18ක ටෝකන් දෙන්න ලැහැත්ති ebitcoin එක්ක යන සෙට් එකක්,  Learn More

vyper, මේකේ ටෝකන් එකකට වඩා ලැබෙන්නේ එන්ට්‍රියක් වගේ එකක්,  Learn More

Ponder, ඩොලර් 10ක ලැබෙනවලු රෙජිස්ටර් වෙනකොට,  Learn More

Bitschool, Personalised ඉගෙනගන්න තියෙන Ecosystem එකක් Learn More

Access Network, දුප්පත් රටවල් වල ඉන්න දුප්පත් අයට එයාලගේ  financial future එක හදාගන්න උදව් කරන්න යන වැඩක්,  Learn More

CryptoCrystal, රු.1100+ වටිනා ටෝකන්ස් දෙන ගොඩක් අලුත් project එකක්,  Learn More

ICO HeadStart, අනිත් ico වල ඉන්නේ බොරුකාරයෝද කියල කියන සෙට් එකක්,  Learn More

Nuggets, e-commerce payments සහ ID platform එකක්,  Learn More

CloudBounce, music ෆයිල් එකක් ඕනි වෙලාවක මාස්ටර් කරන්න platform එකක්,  Learn More

Gluon,  මෙයාල Silicon Valley වල corporation එකක්,  Learn More

Invox, decentralised, ඒ කියන්නේ විකේන්ද්‍රිත invoice financing solution එකක්,  Learn More

Mannabase, මුදල් ප්‍රශ්න, මුදල් දූෂණය වගේ දේවල් අඩු කරන්න ලෝකේ තියෙන නීතිත් එක්ක යන්න හදන සෙට් එකක්,  Learn More

Trakinvest, icobench 4.2 රේටින් එකක් තියෙනවා මෙයාලට,  Learn More

FanToken, fansලට සපෝට් කරන අමුතු platform එකක්,  Learn More

Obrium, powerful සහ secure browser project එකක්,  Learn More

Sofin, SALT, ETHLend වගේ P2P lending platform එකක්,  Learn More

insChain, blockchain based insurance සීන් එකක්,  Learn More

Bethereum, සූදු අලන්න තියෙන blockchain based ප්ලට්ෆොර්ම් එකක්,  Learn More

Musards, ගායකන්ට, music producers decentralized විදිහට සල්ලි හොයන්න,  Learn More

CSAT, තායිලන්තේ ටෝකන් 500 ගානේ දෙන සෙට් එකක්,  Learn More

Simply Vital Health, health සම්බන්ද දත්ත හුවමාරු කරගන්න හදන සෙට් එකක්,  Learn More

elementh,  e-commerce සයිඩ් එකට සපෝට් එකට හදපු සීන් එකක්,  Learn More

Gladius, DDoS වලට අලුත් උත්තරයක්Learn More

Synthetics AI, AI, Chatbots, Robots ලට ලොකු මාකට් එකක් ඉස්සරහට එනවා, ඉතින් එකට පාර කපන තව සෙට් එකක් තමා මේLearn More

LUXYඅලුතෙන් කෙනෙක් සෙට් කලාම ටෝකන් 14,000ක් දෙන dating සෙට් එක, Learn More

GPN, gambling, porn සයිඩ් එකේ ඉන්න රෙජිස්ටර් වෙනවට ටෝකන් 100ක් දෙන සෙට් එකක්, Learn More

Bitcoin Next Genමෙයාල මේ බිට්කොයින් එක තියෙනවට වඩා හොඳ එකක් කරනවයි කියන්නේ, Learn More

Bitpaction, එක්කෙනෙක් ගෙන්වනවට ටෝකන් 100ක් දෙන වැඩ කරන demo එකකුත් තියෙන අලුතෙන් එන්න තියෙන exchange එකක් Learn More

FriendZ, social media digital marketing වලින් සුපිරි ගේමක් ගහන්න ඉන්න සෙට් එකක්, Learn More

Thriveඅඩුමිලට වැඩකරන්න ඉන්න ikman එක වගේ එකක්, Learn More

RETN deals, පටන් ගත්ත ගමන් රු.600 ක ටෝකන් දෙන ebay, amazon එක්ක වැඩ කරන සෙට් එකක්, Learn More

TraDove, සුපිරිම මොලකාරයෝ ටිකක් ඉන්න සුපිරිම project එකක්, Learn More

Corbit, register වෙනවාටත් රු.750ක් ගෙවන සුපිරි ගෙවිම් කරන airdrop එකක්, Learn More

RewardMob, games play කරනවට ටෝකෙන් දෙන්න ඉන්න නිකන් ටෝකන් 10-25 දෙන සෙට් එකක්, Learn More

VuzzBee, රෙජිස්ටර් වෙනවටත් ටෝකන් දෙන decentralized link sharing network එකක්, Learn More

Effect.AI, decentralized ( විකේන්ද්‍රිත ) තැනක් කෘතීම බුද්ධි සඳහා, Learn More

 Bitcoin Private, bitcoin fork එකෙන් එන අලුත් කොයින් එක, Learn More Highly recommended )

The Abyss, digital game බෙදාහරින තැනක් වගේ එකක්, Learn More

ICO, bounty, tokens ගැන අලුත්ම විස්තර එවෙලෙම දැනගන්න පුලුවන් අපෙ facebook සහ twitter ගිනුම එක්ක සම්බන්ද උනොත්,  twitter ගිනුමෙන් වගෙම 40404 ට follow slbitcoins කියල sms එකක් එව්වොත් ඔයාලට අපි දෙයක් දැම්ම ගමන් ඔයාලගෙ mobile phone එකට sms එකක් එන්නත් හදාගන්න පුලුවන්