Access Network එකෙන් කරන්න යන්නේ දුප්පත් රටවල් වල ඉන්න දුප්පත් අයට එයාලගේ  financial future එක හදාගන්න උදව් කරන්න යන වැඩක් , ගොඩක් ලොකු project එකක් මෙයාලගේ යන්නේ

ඉස්සෙලම එයාලගේ ටෙලිග්‍රෑම් එකට මෙතනින් බැඳිලා අයිකො එක ඉවරවෙනකම් එකේම ඉන්න
ඊට පස්සේ මෙතනින් ( refferal ) ගිහින් එයාලට බැඳෙන්න
ඒ වගේම මෙතනින් ගිහින් එයාලගේ නිව්ස්ලේටර් එකටත් සම්බන්ද වෙන්න

එහෙනම්, ජය වේවා !