Bitpaction ල කරන්න හදන්නේ දැනට පවතින exchanges වල අඩු පාඩු හඳුනාගෙන හොඳ අලුත් එකක් හදුන්වාදෙන එක
මෙයාලට දැනට demo එකකුත් තියෙනවා
ලේසිම වෙන එකකුත් නෑ, තව මෙයාල වගේ project කරන අය ඉන්නවා
මෙයාලගේම ටෝකෙන් එක කොයින් එකක් උනාම මෙයාලගේම exchanges එකෙන් බිට්කොයින් කරගන්නයි තියෙන්නේ
මුලදී හොදට නග්ගල ගනිනේ
අනික එක්කෙනෙක් රෙජිස්ටර් කරනවට ටෝකන් 100ක් දෙනවා
රෙජිස්ටර් වෙලා බලන්න මෙතනින් ( referral )

එහෙනම්, ජය වේවා !