කෙටියෙන්ම කිව්වොත් මෙයාලගේ බලාපොරොත්තුව augmented reality / Virtual reality වගේ තාක්ෂනයන් වලට ඕනි 3D models වලට decentralized මාකට් එකක් හදල දෙන එක. නරකම නෑ අදහස මොකද ඉස්සරහ එන්නේ ඕව තමා. ෆේස්බුක් එකෙන් oculus එකත් ගත්තනේ..දැන් ඉන්න getty images, shutter stock වගේ වෙයි ඉස්සරහට මෙයාල

 


මෙයාලගෙන් ටක් ගාල ටෝකන්ස් ගන්න පුළුවන්

1. මෙයාලගේ ටෙලිග්‍රෑම් ගෘප් එකට එකතු වෙන්න මෙතනින්  ( referral ) 
( මොබයිල් එකට සහ dekstop එකටත් ටෙලිග්‍රෑම් එක අරන් තියාගන්න එක ලේසියි ) ඔයාලට එකතු උන ගමන් එයාලට ඒ සතුටට ටෝකන්ස් 5ක් නිකන් දෙනවා

ටෙලිග්‍රෑම් එකේ ඔහොම මැසේජ් එකක් එනවනේ, ඔකේ පලවෙනි ලින්ක් එක ක්ලික් කරලා එයාලගේ කණ්ඩායමට බැදෙන්න
දෙවෙනි එක ක්ලික් කරලා එයාලගේ සයිට් එකට සයින් අප් වෙන්න

2. /start  කියල එකේ ටයිප් කරලා යවන්න. එතකොට කරන්න ටිකක් එනවා ඒ ටික කරන්න

3. dashboard එකේ එන ටිකත් පුරවන්න එන ටිකත් පුරවන්න

4. දැන් ඔයාලගේ ලින්ක් එක යාලුවන්ටත් දෙන්න, එක යාලුවෙක් රෙජිස්ටර් වෙන පාරක් ගානේ ඔයාලට ටෝකන්ස් 10ක් හම්බෙනවා

මෙයාලාගේ project එක ගැන විපරමින් ඉන්න, ඉස්සරහට ගොඩක් හොඳ එකක් වෙයි
එහෙනම්, ජයවේවා !