අපේ ඕනි music ෆයිල් එකක් ඕනි වෙලාවක ටක් ගාල මාස්ටර් කරන්න ( සුපිරියට ඔටෝම එඩිට් කරගන්න ) පුළුවන් platform එකක් හදන එක තමා මෙයාලගේ වැඩේ, එක දැනටමත් වැඩ, ඔයාලටත් ට්‍රයි කරලා බලන්න පුළුවන්

මෙතනින් ( refferal ) ගිහින් රෙජිස්ටර් වෙන්න
සයින් අප් උනාම මෙයාල ඔයාලගේ telegram username එකයි MEW එකේ ඇඩ්රස් එකයි ඉල්ලනවා එක දෙන්න
එතකොට ඔයාලට ටෝකන් 100ක් ලැබෙනවා
ඒවගේම ඔයාල අලුතෙන් හදුන්වා දෙනකොටත් ටෝකන් දෙනවා
එහෙනම්, ජයවේවා !