CORBIT කියන්නේ decentralized Exchange එකක් Ethereum platform මත පදනම් උන. මෙයාලගේ goal එක තමා ඉක්මන්, user friendly Exchange එකක් හදහන එක. කොහොමත් දැනට තියෙන ගොඩක් Exchanges අලුත් අයට තේරුම් ගන්න අමාරු නිසා මෙයාලගේ project එක නැගල යයි. මෙයාලගේ වෙබ්සයිට් එක බැලුවම පේනවා දෙයක් කරගන්න පුළුවන් වෙයි කියල.

කොහොම හරි මෙයාලගේ ටෝකන් 10 ඩොලර් 2 වටිනවා
රෙජිස්ටර් වෙනවට විතරක් ටෝකන් 30ක් දෙනවා මෙයාල
ඒ කියන්නේ රුපියල් 750 කට වඩා වටිනාකමක් තියෙන කොයින් ලැබෙනවා

මෙතනින් ( refferal ) ගිහින් රෙජිස්ටර් වෙන්න පුළුවන් ඔයාට 

ඔයා අලුතෙන් මේකට හදුන්වා දෙන එක යාලුවෙක් වෙනුවෙන් ඔයාට මෙයාල ටෝකන් 10 ගානේ දෙනවා, ඒ කියන්නේ රු.300 කට වඩා වටිනා ටෝකන් එක්කෙනෙක් හදුන්වා දෙනවට
කොහොමත් මෙයාලට exchange එක හිට් කරගන්න මෙහෙම ගෙවීම් කරන්න වෙයි

මේකේ රෙජිස්ටර් වෙන්න තියෙන්නේ ටිකක් වෙනස් විදිහකට
උඩ ලින්ක් එකෙන් ගිහින්  ‘Instructions’ කියන එකට එනකම් පල්ලෙහට ස්ක්‍රෝල් කරන්න

මෙතන ඔයාලගේ ටෙලිග්‍රෑම් එකේ username දෙන්න ( නම නෙමේ )
app එකේ settings වලට ගියාම username එක යටතේ ඇති
( උදා : @dilshanabey )

ඕකට ඔයාලගේ twitter username එක දෙන්න

මෙතනට ඔයාලගේ MEW එකේ wallet address එක දෙන්න
දැන් සබ්මිට් කරන්න එටකොට හරි

ඔයාලගේ balance එක බලන්න ඕනි නම් සයිට් එකේ උඩම තියෙන status and refferals එකට ගිහින් MEW එකේ wallet address එක දෙන්න

එහෙනම්
ජයවේවා !