Effect.ai කියන්නේ decentralized, ඒ කියන්නේ විකේන්ද්‍රිත ජාලයක් කෘතීම බුද්ධි වලට අදාළ සේවා සපයන. මේ project එකට කියන්නේ The Effect Network කියලා

The Effect Network එකට ගෙවීමක් කරන්න ඕනි නෑ සහ මේක NEO blockchain එකේ ලස්සනට රන් වෙනවා.

 

Technical Details

මේකේ ටීම් එක නෙදර්ලන්තේ
Token sale එක පටන් ගන්නේ 15 March
මේකේ කෙටි නම EFX
18.1 million Fundrasing වලින් හොයන්න ඉන්නවා
ඔක්කොම Token ප්‍රමාණය 650,000,000
මේ ගැන වැඩි විස්තර මෙතනින් කියවන්න

 

මම මේකට කැමති ඇයි ?

මම කැමතියි මේ decentralized Artificial Intelligence කියන අදහසට, කොහොමත් තාක්ෂණික දෙයක් decentralized කරාම හොඳයි
අනික තමා ගොඩක් අය නොදනන දෙයක් තමා කෘතීම බුද්ධි වලට තියෙන මාකට් එක රෙකෝඩ් කඩ කඩ යන බව , 2020 වගේ වෙදදී මාකට් එක ඩොලර් බිලියන 10.5 ට පනී කියලා තමා කියන්නේ

Google, Amazon, සහ Facebook වගේ අය මේකේ ඉස්සරහින්ම ඉන්නකොට වෙන කාටවත් තැනක් තියේද කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්

මෙහෙමයි මෙයාලගේ ටාගට් එක මේ සවිස් නිකන් වගේ දෙන එකනේ ඉතින් දෙයක් කරගන්න පුළුවන් වෙයි. අනික මේ ගැන තව හොයල බලද්දී මෙයාලට දෙයක් කරගන්න පුළුවන් කියල හිතෙනවා

කොහොමත් මම හැම වෙලේම කියනවා වගේ මේ ගැන ඔයාලම හොයල බලන්න තව විස්තර. research කරන්න ඔයාලට පුළුවන් තරම්.

 

ඉතින් මෙයාලගේ tokens නිකන් ගන්න විදි තියෙනවා
ලේසිම එක තමා පලවෙනි එක, එහෙමත් නැත්නම් ෆෝම් එකක් පුරෝන එක
මේ වෙබ් අඩවියෙන් ගිහින් ඔයාලත් ඒවා ගන්න
http://www.g0blin.com/effect

ජය වේවා එහෙනම්