මෙයාල DDos ඇටැක් නවත්තන්න එක එක ඒවා කරන්න ඉන්න සෙට් එකක්, project එක හොඳයි, ලොකු මීඩියා කවරේජ් එකකුත් ලැබිල තියෙනවා කියල පේනවා

රෙජිස්ටර් වෙන එක පොඩ්ඩක් අමාරුයි අලුත් කෙනෙකුට හැබැයි, අමාරුමත් නෑ අලුත්ම මම මිට කලින් දැකල නැති විදිහකට තියෙන්නේ

ඉස්සෙල්ලම මෙතනින් ( refferal ) යන්න

එකේ ඉස්සෙල්ලම ටෙලිග්‍රෑම් එකට ජොයින් වෙන්න


ඊට පස්සේ get my secret code කියන එක ඔබන්න

ඉට පස්සේ එන ටිකෙන් Click here to join කියන එක ඔබන්න

දැන් ඔයාව ටෙලිග්‍රෑම් ගෘප් එකකට යයි
එතැන /start කියල ගහන්න
දැන් /join කියල ගහන්න
දැන් invitation code එක අර කලින් වෙබ් සයිට් එකේ Your Secret Code is කියන එකට යටින් ඇති එක දෙන්න
ඊට පස්සේ නමයි, ඊමේල් එකයි දෙන්න
විනාඩි 15ක් ඇතුලතුල ඔයාට ඊමෙල් එක එයි
එතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න

මෙයාල වෙනසක් කරන්න ට්‍රයි එකක් අරන් තියෙනවා
project එකත් හොද එකක් වෙයි

එහෙනම්, ජය වේවා !