අනිත් ico වල ඉන්නේ බොරුකාරයෝද කියල කියන සෙට් එකක්
සයිට් එක හෙම නම් හොද තත්වෙක තියෙනවා
ටෙලිග්‍රෑම් හරහා තමා කරන්න තියෙන්නේ
මෙතනින් ගිහින් පලවෙනි ගෘප් එකට බැඳෙන්න
ඊට පස්සේ මෙතනින් ( refferal ) ගිහින් ඔයාගේ mew ඇඩ්රස් ඊමේල් ඇඩ්‍රස් දිල රෙජිස්ටර් වෙන්න
දැන් අලුතෙන් හොයල දෙන එක්කෙනෙක්ට ටෝකන් 100 ගානේ එයාල දෙනවා
එච්චරයි, එහෙනම්, ජය !