මෙන්න තියෙනවා හැමෝටම වාසිදායක නියම වැඩක්
මෙයාල අපි බදු ගන්නකොට ආයේ අපිට ගානක් නිකන් දෙනවා, හරියට ඩිස්කවුන්ට් එකක් වගේ තමා
අනික බඩු ගන්න තියෙන්නේ අපි නොදන්නා අනාත කම්පැනි වලිනුත් නෙමේ
Amazon, Ebay, AliExpress වගේ අපි දන්නා සයිට් වලින්

මෙයාලගේ ලින්ක් එක හරහා ගියාම ඒ කුපන් එක එකතු වෙනවා, බඩු ගත්තටම මෙයාලගේ කොයින් එකෙන් වෙනම ගෙවනවා
project එක හොදට ගිහින් කොයින් එකේ මිල වැඩි උනාම තවත් වාසියි
මේක අනික වෙන්න බැරි වැඩකුත් නෙමේනේ, ඒ කම්පැනි වලින් මෙයාල
අපිව යොමු කරනවට ගානක් ගෙවනවා, එකෙන් කොටසක් මෙයාල අපිට ආයේ දෙනවා
එහෙම්ම මේ project එක රන් වෙලා කට්ටිය තව දැනගන්න කොට මෙයාලගේ වටිනාකම වැඩි වෙනවා
එතකොට අර දුන්න කොයින් වල ගැනත් වැඩි වෙනවා ( කොයින් කිව්වේ ටෝකන් වලට )

බඩු ගන්න ඔනිමයි කියල එකක් නෑ
මෙතනින් ( referral ) ගිහින් register වෙන්න උන ගමන් ඉන්දියන් රුපියල් 250ක කොයින් ලැබෙනවා
ඊට පස්සේ ඔයාලට මෙයාලට එක්කෙනෙක් හදුන්වාදෙනවට දැනට ඉන්දියන් රුපියල් 100ක ගානේ ටෝකන් දෙනවා
RETN තමා ටෝකන් එකේ නම

ඇත්තටම නියම project එකක්

එහෙනම්, ජයවේවා !