මෙන්න තියෙනවා ඔයාල කැමති ප්‍රොජෙක්ට් එකක්, මොබයිල් ගේම් ගහනවට ටෝකෙන් දෙන්න යන්න එකක්
waves coin එක base කරන තමා මෙයාල හදල තියෙන්නේ
මම නම් පෞද්ගලිකව මොබයිල් ගේම් ගහන කෙනෙක් නෙමේ හැබැයි මන් වගේ යට උනත් මේකෙන් ටෝකන්ස් ගන්න පුළුවන්

ඉස්සෙල්ලම ඔයාල මෙතනින්  ( referral ) ගිහින් එයාලටගේ ටෙලිග්‍රෑම් ගෘප් එකට එකතු වෙන්න
එතකොටම ඔයාලට එයාල ටෝකන් 10ක් නිකන් දෙනවා

ඊට පස්සේ එයාලගේ සයිට් එකට ගිහින් අකවුන් එකක් හදාගන්න
හදනකොට ඔයාලගේ රට විදිහට ඉන්දියාව දෙන්න, මෙයාල ලංකාවට සපෝට් නෑ
ඊටත් පස්සේ එයාලගේ මොබයිල් app එක ගන්න, එකට ලොග් වෙන්න
එටකොට ඔයාලගේ ටෝකන් ගැන පෙන්වාවි

ඔයාල මෙයාලට ඔයාගේ යාලුවන්ව හදුන්වලා දිල දැනුවත් කරනවට ටෝකන් 25 ගානේ දෙනවා
මොබයිල් app එකේ Account -> Refer Friends and Win -> your code එකට ගිහින් ඔයාගේ code එක ගන්න
උදා : 9JFAGVSF

දැන් ‘telegram.rewardmob.com/ReferralCode’ කියන එකේ ReferralCode එක වෙනුවට අර code එක දෙන්න
උදා : telegram.rewardmob.com/9JFAGVSF

එච්චරයි

ඔයාලට waves coin තියෙනවා නම් අර මුලින්ම රෙජිස්ටර් උන ගෘප් එකේ එකේ ඇඩ්රස් එක පේස්ට් කලොත් ඔයාලට ටෝකන් 100 නිකන් දෙනවා එයාලට

එහෙනම්, ජය වේවා !