democratized investments වලින් වැඩක් කරන්න ඉන්න සෙට් එකක්
අයිඩියා එක හොදයි, මම වෙන තැන වල දැකල නෑ
සයිට් එකත් හොදයි
මෙතනින් ( refferal ) ගිහින් රෙජිස්ටර් වෙන්න, login කියන එක ක්ලික් කලාම sign up වෙන්න එනවා
KYC එකත් පුරවන්න, dashboard එකේ i want to participate එකට ගිහින්
driving licence එකේ සහ bill එකක ෆොටෝ එකක් දෙන්න තියෙන්නේ
ටෝකන් 10ක් දෙනවා එතකොට, අලුත් යාලුවෙක් සෙට් කලොත් ටෝකන් 6කුත් දෙනවා
එහෙනම්, ජය !