කෙටියෙන්ම කිව්වොත් මෙයාලත් අර කලින් කිව්වා කට්ටිය වගේම decentralized කෘතීම බුද්ධි සම්බන්දයෙන් වැඩ කරන කට්ටියක්
මෙයාලගේ එක කොයින් එකක් ඩොලර් 1 පනී කියල තමා කියන්නේ නම්

මොනවා උනත් මෙයාල ටක් ගාල ටෝකන් දෙනවා
එකක් දෙකක් නෙමේ රේගිස්ටර් උන ගමන් 50ක්ම දෙනවා

මෙතනින් ( referral ) ගිහින් රේගිස්ටර් වෙන්න

එයාල දෙන රෙෆරල් ලින්ක් එක ඔයාලටගේ යාලුවන්ටත් දීලා එයාලට අවධානය අරන් දෙනවට ඔයාට ටෝකන් 100 ගානේ දෙනවා
දෙන්නෙක් සම්බන්ද කලොත් 250ක්
නරක නෑ

එහෙනම්, ජය වේවා !

update : මේ සටහන ලියල දවස් 5ක් යන්නත් කලින් රු.82,000 කට වඩා වටිනා ටෝකන්ස් මට ලැබුනා, ඒ එක ටෝකන් එකක් 0.00010416 ETH වෙන නිසා, ඒ කියන්නේ එක්කෙනෙක් රෙජිස්ටර් කලාම රු.1500ක ටෝකන් ලැබෙනවා, කොහොමද වැඩේ..ඔයාලත් ඔයාලගේ යාළුවන්ට දෙන්න ( මේක පිරමිඩ් එකක් නෙමේ, ඔයාල යාළුවන්ට රිෆර් කලාට මට කියක් වත් එන්නේ නෑ, ඒ ටෝකන් එන්නේ ඔයාට විතරයි )

update : ලියල සති 2ක් නෑ, රු.277,000+ වටිනා ටෝකන්ස් දැන් තියේ, ජය !