DQmcofGbUebDFwPQB5uWSnittxsr3vkTqZEJQ4KZdFwVQhe

The Abyss කියන්නේ next-generation ඩිජිටල් බෙදාහරීමෙ ජාලයක් වගේ තැනක් කියල ලේසියෙන්ම කියන්න පුළුවන් 

Steam, Origin, GOG වගේ නෙමේ The Abyss එකෙන් ලෙවල් ගොඩක referral system එකක් දීලා තියෙනවා, ඒ කියන්නේ මේක හදුනවා දෙනවට එයාලා ගෙවනවා. මේකෙන් ගේම් ගහන අයට ගේම් ගහල වගේම ගේම් එක ගැන video හදලත් සල්ලි හොයන්න පුළුවන්

Technical Details

මේකේ Team එක Russia වල
කම්පැනි එකේ නම THE ABYSS GMBH, තියෙන්නේ  Switzerland

Token sale එක තියෙන්නේ 7 MARCH to 7 APRIL
ICO එකෙදී 1 ABYSS එකක මිල 0.24 USD යි
Fundraising ටාගට් එක ඩොලර් මිලියන 60 යි
ඔක්කොම Tokens 603,750,000ක් බෙද්හන්න ඉන්නවා

ඇයි මම මේකට කැමති ?

අර එක එක ලොකු ටෝක් දෙන අය වගේ නෙමේ මේක නම් ගොඩක්ම practicle වගේ 
මේ වගේ තව projects තියෙනවා තමා හැබැයි මේකේ මෙහෙම එකක් තියෙනවා.

ඒ තමා මේක තමා පලවෙනි DAICO ICO cryptocurrency එක .
ඒ තමා Ethereum වල පියා වෙන Vitalik Buterin කිව්වා fundraising, ඒ කියන්නේ මෙහෙම පටන් ගන්න කලින් සල්ලි හොයාගන්න එක විවුර්තව ආරක්ෂිතව කරන්න පුළුවන් ක්‍රමයක්. මෙකෙදී කොයින් එක එන්න කලින් මොකක් හරි අවුලක් ගියොත් ආයේ  සල්ලි ගන්න පුළුවන් වෙන්න පුළුවන්.
අනික මේක Ethereum මුලික කරලා හදපු එකක්නේ

කොහොමත් මම හැම වෙලේම කියනවා වගේ මේ ගැන ඔයාලම හොයල බලන්න තව විස්තර. research කරන්න ඔයාලට පුළුවන් තරම්.

 

ඉතින් මෙයාලගේ tokens නිකන් ගන්න විදි තියෙනවා
ඉස්සෙල්ලම මෙතනින් ( referral ) යන්න

ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න, අනිත් අයට රේගිස්ටර් වෙන්න ඔයාලගේ රෙෆ් ලින්ක් එකෙන් ඔයාලගේ යාලුවන්ටත් රෙජිස්ටර් වෙන්න කියන්න එතකොට ෆ්‍රී ටෝකන්ස්.

එහෙනම්, ජය වේවා !