තව සුපිරිම project එකක් තමා මේක
කෙටියෙන් කිව්වොත් වෙළෙන්දෝ සහ පාරිභෝගිකයෝ සම්බන්ද කරන ගනුදෙනු කිරීමේ ක්‍රමයක් තමා මෙයාල හදුන්වලා දෙන්නේ

මේ ගෙන එයාලගේ සයිට් එකේ ගොඩක් විස්තර තියේ වෙලාවක් තියෙන වෙලාවක කියෝලා බලන්න

මේ ගෙන ගොඩක් දන්නා කෙනෙක් තමා මටත් recommend කලේ මේක
අනික කොහොමත් එයාලගේ ටීම් එකේ ඉන්න අය ගෙන හොයල බැලුවමත් පේනවා සුපිරි සෙට් එකක් ඉන්නේ කියල
ලෝකේ සුපිරි කම්පැනි වල වැඩ කරපු අය එකතු වෙලා කරන සුපිරිම project එකක්

මෙයාලගේ නම් ටෝකන් සල්ලි දිල ගත්තත් අවුලක් නෑ

මෙතනින් ( referral ) ගිහින් මෙයාලගේ project එකට එකතු වෙන්න
තියෙන විස්තර ඔක්කොම පුරෝලා දෙන්න
confirmation email එක එන්න වෙලා යනවා, trash එකට තමා ගොඩක් වෙලාවට එන්නේ inbox එකට නෙමේ

එහෙම කරන්න අයිඩියා නැත්නම් මෙයාලව ඔය ඔයාලගේ යාලුවෙක්ට recommend කරනවට රෙෆ් ලින්ක් එකකින් ඒ එන එක්කෙනෙක් වෙනුවෙන් ඔයාට ටෝකන් 10ක් දෙනවා, ඒ කියන්නේ දැනට රු.250ක් වටිනා ටෝකන් ගානේ එක්කෙනෙක් හදුන්වාදුන්නට
නරකම නෑ නේද
මෙයාල ගැන ඔයාල තව හොයල බලන්න, කොයින් එකක් විදිහට රිලීස් උනාමත් හොඳ වටිනාකමක් තියේවි කියල මට නම් හිතෙනවා මෙයාලට

එහෙනම්, ජය වේවා