I
decentralized links ( website links, videos, photos, posts ) බෙදා හරින තැනක් හදන්නයි මෙයාල හදන්නේ
මෙතන ලිනක්ස් දාන යට මෙයාල ටෝකන් ( කොයින් ) වලින් යම්කිසි ගෙවීමක් කරන්න ඉන්නවා
නිකන් අර reddit forum එක වගේ, නැත්නම් ලංකාවේ එළකිරි forum එක වගේ එහෙ මෙහෙ අපේ දේවල් දාන්න පුළුවන්
ඒකට යම්කිසි ගෙවීමකුත් කරනවා
මේක මෙහෙම එන පලවෙනි project එක
වෙනසක් වේවි කියල හිතනවා

මෙතැනින් ( referral ) ගිහින් රෙජිස්ටර් වෙන්න පුළුවන්
උන ගමන් ටෝකන් 50ක් දෙනවා

ඊට පස්සේ එයාලගේ රෙෆරල් ලින්ක් එක ඔයාලගේ යාලුවන්ටත් දිල එයාලව හදුන්වල දෙනවටත් ටෝකන් දෙනවා
ට්‍රයි කරලා බලන්න

එහෙනම්, ජය වේවා !